&&uttorent speed up&&

Friday, November 14, 2014
Posted by Unknown


කොහොමද යාලුවනේ අද මම කියන්න යන්නේ ඔයාලට කොහොමද ටොරෙන්ට්ස් වල Download Speed වැඩි කරගන්නේ කියල .හැමෝම දන්නවනේ පබ්ලික් ටොරෙන්ට් වල පජාත ස්පීඩ් එකක් කියල seed ල කොච්චර හිටියත් ස්පීඩ් එක නැහැනේ ..ටොරෙන්ට් Direct Download කරන හැටිත් අපේ හේෂාන් කියල දුන්නනි ..එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ .එත්  ඒ ක්‍රමය හැම වෙලේම වැඩ නැහැනේ .  දැන් මම කියල දෙන ක්‍රමයෙන්  IDM Download Speed එකට සමාන වේගයකින් ටොරෙන්ට් එකක් Download කරගන්න පුළුවන් .



මේ තියෙන්නෙ මගෙ එකේ torrent client එක .. පහත ආකාරයට settings සකස් කරලා තම මේ ස්පීඩ් එක ගන්නේ සාමාන්යෙන් මේ ගැන තිබුනට සමහර වෙලාවට  IDM එකටත් වැඩ ස්පීඩ් වෙනවා . හැබැයි ටොරෙන්ට් ගනිද්දී බලන්න ඕන seed ල ගොඩක් ඉන්නවද කියල ..



එහෙනම් අපි වැඩේට බහිමු පහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න ..  

1.

මෙතැනදී මම  ගන්නේ  uTorrent client එක  Bit torrent  වලත් මේ  විදිහමයි වෙන වෙන සොෆ්ට්වේය use කරන අය ඒ සොෆ්ට්වෙය එක අනුව සෙටින්ග්ස් වෙනස් කරගන්න .නැත්නම් මෙතනින් ගිහින් uTorrent Client  බාගන්න .


1.ටොරෙන්ට් සොෆ්ට්වෙය එකේ options වල  preferences එකට යන්න


2.හරි මුලින්ම connection කියන ටැබ් එක

* Port used for incoming connection එක 45682 කරන්න

* Randomize port each  port එකෙ tick අයින් කරන්න


 



3. ඒලගට bit torrent එකට යන්න

* outgoing එක  enable කරන්න


4. ඊලගට Bandwidth එකට යන්න

* Maximum upload rate ..............................................=   10

* Global maximum number of connections ................=   200

* Maximum number of connected peers per torrent ...=   1890

* Number of upload slots per torrent ...........................=   14


5.ඊලගට Queueing එකට යන්න


* Maximum number of active torrents,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   60

* Maximum number of active downloads,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   63

* Minimum ratio ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   0


* Minimum seeding time ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   100

* Minimum number of available seeds,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   0

* Seeding tasks have higher priority than downloading tasks එකට Tick  එකක් දාන්න



6 . දැන් Advance එකට යන්න

*  bt.allow_same_ip  එක  True කරන්න

තව ටිකක් පහලට යන්න

* rss.update_interval එක 15 කරන්න

 

7. දැන් හොද ටොරෙන්ට් trackers list එකක් දාමු 

*මුලින්ම ඔයාලා බාගත කරන ටොරෙන්ට් එක මත Right Click කරලා Properties යන්න 

 

 *  tracker list එක  මෙතනින් බාගෙන ඔක්කොම CTRL +A  වලින්  select කරලා . CTRL + C  වලින් කොපි කරලා photo එකේ mark කරපු තැනට පේස්ට් කරලා ok දෙන්න


 *  tracker list එක  පල්ලෙහායින් බාගන්න බාගෙන ඔක්කොම CTRL +A  වලින්  select කරලා . CTRL + C  වලින් කොපි කරලා photo එකේ mark කරපු තැනට පේස්ට් කරලා ok දෙන්න. 




OK .....All  Right



Note : This crack has a built in update function. Once IDM new version comes, you can update and apply crack right away. (Latest Version 6.21 build 15 is included !)

Internet Download Manager Universal Web  Crack
Internet Download Manager aka IDM developers release a new build of  their well-known Download Accelerator ; Internet Download Manager  regularly. So everybody who uses pirated versions get so pissed off that they have to find a new version of crack every time when an IDM update comes. So we made a really awesome fix for that
An Universal Web Crack. A new era in scene world. Web crack in a new concept of cracks that download and update crack content as the target program gets updated.
So whenever IDM releases a new version.Update your crack using built in updater and apply crack. Easy as that ! You can simply trust on mhktricks IDM crack because it has a history of more than 2 year with regular updates,and also it has more than 1,000,0000 worldwide downloads.
How to Crack any IDM Version ?
  1. Install the latest version of IDM / Or update via quick update (yes its possible now)
  2. Download and Run IDM Universal Web Crack.exe
  3. Update IDM Universal Web Crack (if it asks)
  4. Select IDM Installation path
  5. Click Crack button and wait till it say IDM activated successfully !
  6. Now open IDM and enjoy lifetime full version license
Direct Download Links
How to Update / When a new version of IDM comes
Update IDM via IDM’s quick update.Then  run the IDM Universal Web Crack and follow above steps from step 3.
Screenshots


Downloads & Links
Internet Download Manager Latest Official Setup
IDM 6.21 build 15 Setup + Crack .zip (8.3MB) / Mirror
IDM Universal Web Crack .zip (2 MB) / Mirror
Notes and Info
  • After complete downloading , New updated crack will automatically start & old crack will exit automatically
  • perfect cracking will be done once, you get all two ticks in green
  • if a new crack version release becomes late, you will see a notice about it in second line of status :)
  • No, you cannot remove that smiley face comes after registration name :)
Malware/Virus risk
Many virus guards say that this crack is a virus or some other kind of unwanted program. We can do nothing about that.All we can do is giving a guaranty that mhktricks do not issue any crack or a program that can harm your computer or your privacy ( we really don’t  got anything to do with your private data :D ).But if you are still not mature enough to handle the risk, just purchase the full version of IDM from their purchase page !
If you have any problems on this or found a bug, comment below. Cheers ツhttp://mhktricks.net

ESET NOD32 Antivirus 8 Lifetime Crack Is Here !

Thursday, November 13, 2014
Posted by Unknown

ESET NOD32 Antivirus 8 Lifetime Crack Is Here !


ESET NOD32 Antivirus 8
Fast award-winning antivirus allows you to confidently explore online. ESET NOD32 Antivirus features new advanced technology that protects against threats as well as browser and application exploits. Anti-Phishing module protects you from fake websites trying to acquire your personal information. The new Social Media Scanner extends security to your Facebook and Twitter accounts by checking for malicious content. Included Cybersecurity Training teaches you tips and techniques to make your online experience safer through a series of online educational modules.
How to Activate ?
  1. Install ESET NOD32 Antivirus
  2. Disable ESET NOD32 Antivirus Real Time Protection
  3. Right click on ESET system tray icon -> Temporarily disable ESET Protection
  4. Extract & Run the Crack
  5. Click on ACTIVATE -> OK -> Start Windows in Safe Mode
  6. While in Safe Mode, Run Crack & Click on ACTIVATE -> OK -> Start Windows normally
  7. That’s all ! Now its activated !
Direct Download Links
Screenshots


Notes
  • You must disable all the virus guards including eset before downloading the crack.And please don’t be silly around here commenting the activator contains virus.We cannot help newbies who think cracks are virus
  • In case after activation you cannot run update or cannot run HIPS, simply restart your computer
Downloads
ESET NOD32 Antivirus 8 (2015) 32 Bit – English [61.0 MB]
ESET NOD32 Antivirus 8 (2015) 64 Bit – English [70.2 MB]
ESET NOD32 Antivirus 8 (2015) Crack [600 KB]

අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද ?

වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම.එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ.මෙන්න ඒකට ලංකාවේ කෙනෙක් ගේ නියම සොෆ්ට්වෙයා එකක් .
 
මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.

 මෙන්න සොෆ්ට්වෙයා එක


 අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා.

හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් අපි වගකීමක් නෑ මොකද අපි හදපු එකක් නොවන නිසා
. හැබැයි බලන්න අපි බලපු සියල්ලන්ගේම වගේ මේකේ කියන කතා ටික ඇත්ත ඔයාලටත් මේක දෙන්න හිතුනේ ඒ නිසා තමයි.


එහෙනම් ඔයාලත් දාලා අනාගතේ කොහොමද කියලා බලා ගන්නකෝ

&&Download Windows 10 Technical Preview&&

Tuesday, October 28, 2014
Posted by Unknown
windows 10 Download Windows 10 Technical Preview
පොරොන්දු වූ පරිදි Microsoft සමාගම සිය මීළග මෙහෙයුම් පද්දතිය Windows 10 හි Technical Preview පෙර නිකුතුව අද නිකුත් කරනු ලැබුවා. මේ පිලිබදව උනන්දුවක් දක්වන ඔබට preview.windows.com වෙබ් අඩවියෙන් හෝ මෙම ලිපියේ පහතින් දී තිබෙන direct download link බාවිතයෙන්ද download කරගත හැකියි.
මෙම පෙර නිකුතුවේ Windows 10 මෙහෙයුම් පද්දතියේ ඇති සියලුම විශේෂාංග අන්තර්ගත නොවුනත් Windows 10 මෙහෙයුම් පද්දතිය පිලිබදව මූලික අවබෝදයක් මෙයින් ඔබට ලබාගත හැකියි. ඒ වගේම මෙය තවමත් develop වෙමින් පවතින මෙහෙයුම් පද්දතියක් නිසා සමහර මෘදුකාංග නිසියාකාරව ක්‍රියා කිරීම හෝ වෙනත් ගැටලු ඇතිවිය හැකි බැවින් ඔබ ඔබේ පරිගණකයේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස Windows 10 Technical Preview බාවිතා කිරීමෙන් වැලකීම තරමක් නුවනට හුරුයි. නමුත් ඔබට වෙනත් අමතර පරිගණකයක් හෝ Laptop එකක් තිබෙනවානම් එය Technical Preview අත්හදාබැලිම සදහා යොදාගත හැකියි. එසේ නොමැතිනම් ඔබට පුළුවන් ඔබේ පරිගණකය තුල Virtual PC එකක් නිර්මාණය කරගෙන ඒ තුල Windows 10 Technical Preview පෙර නිකුතුව අත්හදා බලන්නට.
Windows 10 Technical Preview x86 (2.9GB ISO)
Windows 10 Technical Preview x64 (3.8GB ISO)
Serial Key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR

lahirutrickslanka එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි
ඔයාලට ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා.පට්ට නේ Keygen  ඕනේ නෑ Crack ඕනේ නැහැ :D

ක්‍රමය තාමා මේ මුලින්ම  Go to Google

දැන් ඔයාට ඕන software එකේ නම type කරලා Software නම එක
ළගින්ම මේ code එක type කරන්න  94FBR
උදාහරණයක් ලෙස-  Nero 94fbr
දැන් enter ඔබන්න.දැන් ඔබට පහළින් පෙනේවි serial key එක. පහළ පින්තුරය බලන්න.
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

&&&How To Add All Friends To Facebook Group One click&&&

Sunday, October 26, 2014
Posted by Unknown

How To Add All Friends To Facebook Group

Hi friends this is Kamlesh Sharma( Admin of MultipleTricks.com) comes once again with the awesome and brand new trick that is How To Add All Friends To Facebook Group In One Click. To Create Facebook Group is a easy task for every one but here is the one trouble is always come in front of admin that is less members in the Facebook Group.
So to remove this trouble from Facebook user’s life I am going to share this article on Add All Friends To Facebook Group In One Click. This code will simply execute the task of add all friends on Facebook Profile to your Facebook Group without the permission of any friends. But before read this article I suggest you to must read this article which is as : How To Create Blank Name Facebook Fan Page.
1401952233group facebook How To Add All Friends To Facebook Group One click
Add All Friends To Facebook Group
” This trick will works only in the Google Chrome Browser so this is the requirement of this trick. “

Steps of Add All Friends To Facebook Group In One Click :

Just open the Google Chrome Browser in the PC and Log-in to your account. Now open that specific Facebook Group and follow these steps.
1. After open the specific Facebook Group, Just press the “F12” of your keyboard and here developers window will open in the browser.
2. Now select the Console window where you have to paste the script.
3. Now get the script to copy that in console window from HERE. After coping the script you have to paste this script in console window and now press the ENTER Key.
Download
click to begin
$$ $DOWNLOAD$
fb How To Add All Friends To Facebook Group One click
Add All Friends To Facebook Group
4. Now wait for some minutes, this will take 3 to 5 minutes and it is depends upon the your friend list.
5. Now refresh the page and at see the all members of your Facebook group. Bingo icon biggrin How To Add All Friends To Facebook Group One click icon biggrin How To Add All Friends To Facebook Group One click You have successfully Add All Friends To Facebook Group In One Click. icon biggrin How To Add All Friends To Facebook Group One click icon biggrin How To Add All Friends To Facebook Group One click .

%%Driver Reviver free update your drivers%%

Saturday, October 25, 2014
Posted by Unknown
reviver

Driver Reviver

Driver Reviver will identify and update out-of-date drivers to restore optimum performance to your PC and it's hardware components.

SYSTEM REQUIREMENTS:
xp vista
seven eight
  • Windows® 8,7, Vista and XP in 32 bit or 64 bit Editions.
  • 300MHz or higher processor
  • 256 MB of RAM
  • 22 MB of hard disk space
  • Internet access is required to register and download driver updates
arrow
Download
To download and install Driver Reviver please click the green download button below:
DOWNLOAD
Download
click to begin
$$ $DOWNLOAD$

                                       

Serial Key, Crack, Keygen,Patch &DOWNLOAD&

Download
click to begin
$$ $DOWNLOAD$

Latest version:
Version: 4.0.1.104
File Size: 3,522 KB

Release Date:
3 July 2014
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි. 

පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා.





  • ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත. ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ.
  • Recycle bin එක හිස්ව තබාගන්න. 
  • C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි.
  • Temporary files මකාදමන්න.
  • Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset)
  • Drivers නිසිවේලාවට update කරන්න.
  • Defragment කරන්න.
  • Startup එකේදී run වෙන programs අවම කරන්න.
(රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.)

Temporary files මකමු.
මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක.
Download
click to begin
$$ $DOWNLOAD$
                                                 

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න.

Defragment කරමු.

මෙහිදී වෙන්නේ පරිගණකයේ ඇති යම් ලිපි ගොනුවක files තිබෙන්නේ hard disk එකේ තැනින් තැන නම්. ඒවා එක් තැනකට එකතු කර දීමයි. මේ සඳහා tools ද බොහෝ ඇති අතර windows භාවිතාකොට මෙය පහසුවෙන්ම කල හැකිය.

Hard disk එකක් මත right click කොට properties වෙත යන්න.
ලැබෙන dialog box එකේ tools මත click කොට, එහි ඇති optimize මත ඔබන්න.

පසුව ලැබෙන window එකේ ඔබට අවශ්‍ය hard disk/partition එක select කොට, optimize යන්න මත එබීමෙන් ඔබට අදාල කාර්ය කරගත හැක. 


Startup එකේදී run වෙන programs අවම කරමු.

මේ සඳහා taskbar එක මත right click කොට Task Manager තෝරන්න. (Ctrl + Alt + Del)
දැන් ලැබෙන window එකේ startup, tab එකට පිවිසීමෙන් ඔබේ පරිගණකය on වන විටදීම run වන වැඩසටහන් බලාගත හැක. මෙන් ඔබට අනවශ්‍ය හෝ ඔබ නොදත් ඒවා තිබේනම් ඒවා මත right click කොට disable කල හැක.
ඔය ඔයාට කරගන පුළුවන් ලේසිම දේවල් ටිකක් කිව්වේ. drivers update කරන්න driver reviver වගේ වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන්.
                                                  
                                                          %%driver reviver%%
Download
click to begin
$$ $DOWNLOAD$

$$fake email අකක් හඩමු 1second$$

Tuesday, October 21, 2014
Posted by Unknown
 


                                                මතනින් යන්න

                                                        

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -