Posted by : Unknown Friday, November 14, 2014



කොහොමද යාලුවනේ අද මම කියන්න යන්නේ ඔයාලට කොහොමද ටොරෙන්ට්ස් වල Download Speed වැඩි කරගන්නේ කියල .හැමෝම දන්නවනේ පබ්ලික් ටොරෙන්ට් වල පජාත ස්පීඩ් එකක් කියල seed ල කොච්චර හිටියත් ස්පීඩ් එක නැහැනේ ..ටොරෙන්ට් Direct Download කරන හැටිත් අපේ හේෂාන් කියල දුන්නනි ..එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ .එත්  ඒ ක්‍රමය හැම වෙලේම වැඩ නැහැනේ .  දැන් මම කියල දෙන ක්‍රමයෙන්  IDM Download Speed එකට සමාන වේගයකින් ටොරෙන්ට් එකක් Download කරගන්න පුළුවන් .



මේ තියෙන්නෙ මගෙ එකේ torrent client එක .. පහත ආකාරයට settings සකස් කරලා තම මේ ස්පීඩ් එක ගන්නේ සාමාන්යෙන් මේ ගැන තිබුනට සමහර වෙලාවට  IDM එකටත් වැඩ ස්පීඩ් වෙනවා . හැබැයි ටොරෙන්ට් ගනිද්දී බලන්න ඕන seed ල ගොඩක් ඉන්නවද කියල ..



එහෙනම් අපි වැඩේට බහිමු පහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න ..  

1.

මෙතැනදී මම  ගන්නේ  uTorrent client එක  Bit torrent  වලත් මේ  විදිහමයි වෙන වෙන සොෆ්ට්වේය use කරන අය ඒ සොෆ්ට්වෙය එක අනුව සෙටින්ග්ස් වෙනස් කරගන්න .නැත්නම් මෙතනින් ගිහින් uTorrent Client  බාගන්න .


1.ටොරෙන්ට් සොෆ්ට්වෙය එකේ options වල  preferences එකට යන්න


2.හරි මුලින්ම connection කියන ටැබ් එක

* Port used for incoming connection එක 45682 කරන්න

* Randomize port each  port එකෙ tick අයින් කරන්න


 



3. ඒලගට bit torrent එකට යන්න

* outgoing එක  enable කරන්න


4. ඊලගට Bandwidth එකට යන්න

* Maximum upload rate ..............................................=   10

* Global maximum number of connections ................=   200

* Maximum number of connected peers per torrent ...=   1890

* Number of upload slots per torrent ...........................=   14


5.ඊලගට Queueing එකට යන්න


* Maximum number of active torrents,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   60

* Maximum number of active downloads,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   63

* Minimum ratio ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   0


* Minimum seeding time ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   100

* Minimum number of available seeds,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,=   0

* Seeding tasks have higher priority than downloading tasks එකට Tick  එකක් දාන්න



6 . දැන් Advance එකට යන්න

*  bt.allow_same_ip  එක  True කරන්න

තව ටිකක් පහලට යන්න

* rss.update_interval එක 15 කරන්න

 

7. දැන් හොද ටොරෙන්ට් trackers list එකක් දාමු 

*මුලින්ම ඔයාලා බාගත කරන ටොරෙන්ට් එක මත Right Click කරලා Properties යන්න 

 

 *  tracker list එක  මෙතනින් බාගෙන ඔක්කොම CTRL +A  වලින්  select කරලා . CTRL + C  වලින් කොපි කරලා photo එකේ mark කරපු තැනට පේස්ට් කරලා ok දෙන්න


 *  tracker list එක  පල්ලෙහායින් බාගන්න බාගෙන ඔක්කොම CTRL +A  වලින්  select කරලා . CTRL + C  වලින් කොපි කරලා photo එකේ mark කරපු තැනට පේස්ට් කරලා ok දෙන්න. 




OK .....All  Right



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -