Posted by : cristiano Fans Tuesday, October 28, 2014

lahirutrickslanka එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි
ඔයාලට ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා.පට්ට නේ Keygen  ඕනේ නෑ Crack ඕනේ නැහැ :D

ක්‍රමය තාමා මේ මුලින්ම  Go to Google

දැන් ඔයාට ඕන software එකේ නම type කරලා Software නම එක
ළගින්ම මේ code එක type කරන්න  94FBR
උදාහරණයක් ලෙස-  Nero 94fbr
දැන් enter ඔබන්න.දැන් ඔබට පහළින් පෙනේවි serial key එක. පහළ පින්තුරය බලන්න.
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් Facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -