Posted by : cristiano Fans Thursday, October 9, 2014

Downloading Torrent Using Internet Download Manager
හායි යාලුවනේ....ඔයාල දන්නවනේ ටොරන්ට් ෆයිල් ගැන...ෆිල්ම් වල,සින්දු වල,ගේම්ස් වල... එහෙම ටොරන්ට් ෆයිල්....ඒ ත් සමහර යාලුවො කැමති නෑනේ ටොරන්ට් ෆයිල් වලට....ඒ අය අකමැතියි සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරල ටොරන්ට් බාගන්න...(ඩවුන්ලෝඩ් කරගන්න ඈ) ඉතිං මං කියල දෙන්න හිතුව ලේසියෙන්ම ටොරන්ට් ෆයිල් IDM වලින් බාගන්නෙ කොහොමද කියලා.....IDM තමයි හොඳම file transfer manager  එක ඉන්ටනෙට් මාකට් එකේ....එහෙනම් කරන්නෙ මේමයි....

>>>මුලින්ම ඔයා කැමති ටොරන්ට් ෆයිල් එක ඔයා කැමති සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ...
.torrent කියල ෆයිල් එකේ තියෙන...ඔයාට ටොරන්ට් සොෆ්ට් වෙයාර් එකක් ඕන කරන්නෑ කොහෙත්ම.....

>>>ඊටපස්සෙ ඔයා යන්න 
zbigz.com  වලට....එතකොට ඔයා මේ සයිට් එකේ හෝම් පේජ් එකට යයි.....
Downloading Torrent Using Internet Download Manager


>>>දැං ඔයා ඒ සයිට් එකේ තියෙන
upload Torrent කියන තැන ක්ලික් කරන්නකෝ....ඊටපස්සෙ browse කරගන්න ඔයා අර කලින් බාගත්ත ඔයාට transfer කරගන්න ඕන,,, ඔයාගෙ torrent file එක අප්ලෝඩ් කරල ඉවරවෙලා GO බට්න් එක ක්ලික් කරන්නකෝ...
magnet-guide

>>>ඊටපස්සෙ ඒක ඔයාගෙන් අහයි
for Free or Premium service කියලා...ඔයා එතනදි Free තෝරන්න ඈ....
zbigz.com page features

>>දැං මේ සයිට් එක චූටි වෙලාවක් ගනියි ඔයාගෙ ෆයිල් එක
cache
කරගන්න...ටික වෙලාවකින් caching  කරගෙන ඉවර වුණ ගමන් transfer
එක ක්ලික් කරන්නකෝ....
Downloading Torrent Using Internet Download Manager
>>>ඊටපස්සෙ ඉතිං මේ වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් අනේ ලේසියෙන්ම...IDM තියේනං ඒකත් එක්ක ඩවුන්ලෝඩ් කරගන්නකෝ...නැත්තං ඒත් දුක්වෙන්නෙපා අනේ...නිකංම ඩවුන්ලෝඩ් කරගන්නකෝ.....හරිනේ....

**මේ සයිට් එකෙන් ඔයාට නොමිලේ transfer කරගන්න පුලුවන් 1GB යකට අඩු ටොරන්ට් ෆයිල් පමණයි....ඒ වගේම මේ සයිට් එක විදියට ඔයාලට 
www.torrific.com or  www.bitlet.org  වගේ සයිට් නුත් භාවිතා කරන්න පුලුවන් ඈ....


හරිනේ එහෙනම්....අවුලක්නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ...එහෙනම් ගියා.....අනේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා සුදා :( බායි

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -