Posted by : cristiano Fans
Thursday, October 9, 2014
හ්ම්.. යාලුවනේ අද නම් කොල්ලා එසේමෙසේ දෙයක්නම් නොවෙයි දෙන්ඩ යන්නේ
ආ..??? මම ඉතිං ඔය නෙට් එකේ කරක් ගහන අතරේ, ම්බ වුන අපූරැ තාලයේ
මෘදෘකාංගයක්.
හැබැයි මෙම මෘදෘකාංගයෙන් වැඩ කරන එක ඔයාලට නුපුරැදු වෙන් පුල්වන්.
ඒක අවුලක් නෑනේ. අපි කොහොමත් ආස අලුත් දෙවල් අත්හදා බලන්ඩනෝ...
මමත් වැඩි+පුරම ආස ඔයාලට අල්ත් දේවල් දීමටයි.. මෙමගින්
පරිගණකයෙහි සියලුම වැඩ අතින් ලබාදෙන සංඥා මගින් කිරීමට හැකිවෙනවා.... මේ
සහහා මම මෘදෘකංගය පහලින් ලබාදීලා තියෙනවා.....
01. මුලාන්ම පහළින් මෙම හස්ථ සංඥා මෘදෘකාංගය බාගන්න.
03. ඔය ගමන් මෙම පහළ තිබෙන
මෘදෘකංගයත් බාගෙන බලන්ඩකෝ....... පහළ මෘදෘකංගය දාගත්තම ආයි සිංදු ප්ලේ
කරන්න, නතරකරන්න මවුස් ඕනෙම නෑ................
Related Posts :
- Back to Home »
- හස්ථ සංඥා මගින් පරගණකය පාලනය කරමු. [Control Your PC With Hand Gesture]

