Posted by : cristiano Fans Thursday, October 9, 2014


    Facebook Photo Verify ගැන මතක්වෙනකුටත් මගේ ඇගේ මාලුනටනවා... ඒකට හේතුව මමද මේ Facebook Security යෙන් හෙම්බත් වුන කෙනෙක් නිසා. හොදයි. ඉතිං මම වගේම මේ ප්‍රශ්නයට හිරවුන අය වගේම, තාමත් නැතත් ඉදිරියේදින් හරි මේම දෙයක් වුනොත් කියලා තමයි, මම මේ Facebook Security යෙන් මගහැරැණු විදිහ ඔයාලටත් කියලා දෙන්න යන්නේ... මොකද ඒ දේ ඔයාලටත් ඉදිරියේදී වැදගත් වේවි කියලා.... මම කියන්නෑ මේ ක්‍රමය 100 % ක් සාර්ථකවේවි කියලා, ඒත් මටනම් දවියන්ගේ පිහිටෙන් මේ ක්‍රමයෙන ගොඩඑන්න හැකිවුනා........
මේ කියලා දෙන්නෙ යන්නේ ඒ ගැලවීම ගැනයි. Lets Start learn about it.
ඔයාටත් මේ  Photo Verify හමුවුනානම් දැකලා ඇති, මේ Security යෙදී මුලින්ම එන්නේ මෙන්න මේ වගේ තිරයක්... මේක දැක්කම ඉදිරිය ගැන මෙමෙ හිතලා කටයුතු කරමු.


එහෙනම් ඔය පේජ් එකෙන් අයින් වෙලා, Facebook Mobile Mode එකෙන් බුකියට ලොග් වෙන්න ඕන.
ඒ සදහා මෙතනින් කියන විදිහට ලොග් වෙන්න. 
මේ සදහා මම නම් අන්මත කරන්නේ ගිණි නරියා නොහොත් FireFoX.
** දැන් එනෙම් ෆයර්ෆොක්ෂ් එක ඕපන් කරලා එහි ඇඩ්ඩ්‍රස් බා එකෙහි M.Facebook.com  ගහලා ලොග් වෙන්න.

එතකුට මෙන්න මේ වගේ පේජ් එකක් ඒවි...



ඊට පස්සේ ඔයාගේ Photo Verify සිකුරිටිය වැටිලා තියෙන එකවුන්ට් එකට ලොග් වෙන්න.
එතකුට මේම තිරයක් ඒවි.



දැන් ඔතනින් Continue දෙන්න.


දැන් මේ වගේ එකේ ඉමේජ් එකේ තියෙන ටෙක්ස් එක පහල ටයිප් කරලා Submit දෙන්න.



දැන් Start දෙන්න.
එතකුට මේ පහළ වගේ ඉමේජ් එකක් එක්ක, නම් හයක් ඒවි.. අනිවාර්්‍යෙයන් ඒ නම් 6යේ එක්කනෙක්ගේ ප්‍රොෆයිල් එකේ ඔය පහළ වගේ ඔයාගේ වින්ඩෝ එකේ වැටිලා තියෙන ඉමේජ් එක තියෙන්න ඕන...

ඔයාල ඔනනම් 2 ක් සිකිප් කරන්න පුල්වන්, නැත් අව්ලක් නෑ........... දැන් තමයි හැබැයි ගේම තියෙන්නේ.


දැන් ඔයාගේ අනෙක් එකවුන්ට එකෙන් ලොග් වෙලා ( තව එකවුන්ට් එකක් නැතිනම් හදාගන්ඩ සිද්ද වෙනවා )  මේ ඉහත වගේ නම් 6  දෙනාගේ එකවුන්ට් වලට ගිහින් මේ ඉහත වගේ ඉමේජ් එක තියෙන්නේ කාගේ පොෆයිල් එකේද කියලා හොයාගන්ට ඕන.... .
** ඒ සදහා වෙනත් වෙබ් බ්‍රවුසර්එකක් යූස් කරන්න.. මම නම් ක්රොම් එක යොදාගත්තා.

***** පසුව ඉමේජ් එක අයිත් කෙනාගේ නම එහෙම හොයාගෙන ඒ නම සිලෙක්ට් කරලා  Submit කරන්න..

ඔන්න ඔය පියවර 5 වරක් කරන්න වෙයි, මොකද වැඩි වෙලවෙට ෆෙටෝ 5ක් අයිති කෙනාව අහනවා... වැඩේ දරැණයි නේද හ්ම්.






Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -