Posted by : cristiano Fans
Thursday, October 9, 2014
ඔයාල
දැන් මයික්‍රෝසොෆ්ට් එකේ අලුත් වර්ෂන් එක දාගත්ත අයට Movie Maker එක වැඩ
කරන එක සිිනයක් කියලා හිතුවද..??? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මම දෙන්නම්
දාගෙන වැඩේ කොරගන්න.....
ඔයාලා සමහර විට මේක දාගෙනත් ඇති, ඒත් එහෙමවත් නොගත්ත අයට තමා මේ දෙන්නේ....
දැන් ඔයාලට පුල්වන් පහළ ලින්ක් එකෙන් ගිහින් මේක ඩවුන්ලෝඩ් කරගෙන වින්ඩෝස් 8 එකට මේක දාගන්න.....
මෙන්න මෙතනින් යන්න -DOWNLOAD
