Posted by : cristiano Fans Friday, October 10, 2014

පට් පට් ගාල System එක වේගවත් කරමු

පරිගණකය පාවිච්චි කිරීමේදී මට අසන්නට ලැබුන පරිගණක මන්දගාමී වී ඇති බව.එයට පිලියමක් ලෙස අපිට පරිගණකයේ විසිරි ඇති දත්තයන් එකම තනකට ගෙන එය පිළිවෙලකට සකස් කිරීම මඟින් අපට ඉතා සුළු ප්‍රමාණයක් වුවත් පරිගණකය වේගවත් කර ගැනීමට අවස්තාව ඇත.කට්ටිය ඉතින් දන්නේ My Computer වලට ගිහින් Defragment කිරීමනේ.එය මදක් වෙලා යන වැඩක් සමහර වෙලාවට ,ඉතින් මෙම කටයුත්ත කිරීමට අන්තර්ජාලයේ විවිද මෘදුකාංගයන් සකස් කර ඇත.අද අපි දෙන්නේ ඉක්මනින්ම ටක්ගාල Defragment කරන්න පුළුවන් මෘදුකන්ගයක්ය.මෙය ඉතා සරල මෘදුකාංගයක් වේ.මෙයෙ නොම්ලේ ලබා දෙන මෘදුකාංගයක් බැවින් Glarysoft Disk SpeedUp v5.0.1.57 ඔබට පහතින් Download කර ගත හැකිය.
4.75MB

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -