පින්තුර සංස්කරණය කිරීමට ඇති web අඩවි අතරින් ජනප්‍රියම web අඩවියක් වන
PicMonkey තුලින් අපට අකාරාෂනීය ලෙස සහ පහසුවෙන් හැසිරවීමට හැකි ගුණාංග
රැසක් PicMonkey තුලින් ඉටු කර ගත හැකිය.PicMonkey තුල ඇති ගුණාංගයන මෙසේ
දැක්විය හැකිය.මෙහි අනෙකුත් 4to editing මෘදුකාංගවල වගේම Crop tool,
Frames, Textures, Effects ඔබේ පින්තුරයට පහසුවෙන් එක් කරගත හැකිය.මෙහිදී
ඔබට register වීමකකින් තොරව ඔබ සංස්කරණය කරගත් පින්තුරය save කර ගත හැක.
PicMonkey is one of the most popular site to edit photos online, the
features provided are really very attractive and effective one can
easily edit their photos with large numbers of effects, tools and many
more features.PicMonkey has lots of editing tool like Crop, Frames,
Textures, Effects and many more, one of the best feature i really like
is their effects which are eye-catching and makes you photos really
attractive, you can upload your photos from Computer, import from
Facebook, drop-box and Flicker. It also has collage maker and editor
tool with same features and effects. No login is required to save edited
photos.
මෙතනින් යන්න
PicMonkey වලින් පසු දෙවන තැන ලබා ඇති Pxlr තුල ඇති Photoshop හි තිබෙන මුහුණුවර නිසාවෙන් ජනප්‍රසාදයට පත්ව ඇත. Photoshop මෘදුකාංගය සතුව ඇති බොහොමයක් features Pxlr සතු වේ. ඔබටත් Photoshop භාවිතා කර අත්දැකීම් ඇතිනම් මෙය ඔබට ඉතාමත් පහසු වනු නොවනුමානය. Pxlr
වෙතින් පින්තුරයක් සංස්කරණය කිරීමේදී ඔබට paint bucket, brushes, gradient
tool, color picker, drawing tool, Clone stamp,crop, wand tool සහ Photoshop හි ඇති තවත් බොහොමයක් tools මෙහි භාවිතා කල හැකිය. Pxlr
වලින් අපට තට්ටු (layers) මත වැඩ කිරීමේ හැකියාව ඇත. ඉහත දැක්වූ PicMonkey
සේම මෙහිදීද ඔබට register වීමකකින් තොරව ඔබ සංස්කරණය කරගත් පින්තුරය save
කර ගත හැක.
Pixlr is the most visited online photo editor even it ranks above
PicMonkey in term of popularity, it is like web version of Photoshop
which enables many features of Photoshop and provide tons of tool which
are perfect way to edit photos.If you want to experience Photoshop then
Pxlr is best option, this include many features of Photoshop, tools
available on Pxlr are paint bucket, brushes, gradient tool, color
picker, drawing tool, Clone stamp,crop, wand tool and many other, On
Pxlr editor one can work on different kind of layers, wide range of
filters are also available these tools provide experience closer to
Photoshop. It does not requires an account or login to save edited
photos.
මසක් තුලදී මිලියන 5.8 වැනි visitors ලා ප්‍රමාණයක් පැමිණෙන තුන්වන විශාලාතම Online 4ටෝ සංස්කරණය කිරීමේ web අඩවියක් ලෙස Fotor මෙසේ විදහා දැකිවිය හැක.අමුතුම අත්දකිමක් ලෙස Fotor
තුලින් ඔබේ Facebook හි cover ස් twitter,Youtube, Linkdin, Google+ වැනි
සමාජ ජාල web අඩවිවලට පහසුවෙන් ම පින්තුර සංස්කරණය කිරීමේ හැකියාව සහ
නිර්මාණය කිරිමටද පුළුවනි. අනෙක් web අඩවි ලෙස මෙහිදීත් crop, colorus
rotate කිරීම්ද සහ තවත් බොහොමයක් tools Fotor තුල අන්තර්ගත වේ.මෙහිදී register වීමෙන් පසුව පින්තුර save කිරීම කල හැකිය.
Fotor is 3rd biggest online photo editor having more than 5.8 Million
unique visitors per month gets you amazing experience not only in photo
editing but also provide collage maker, card designing for different
occasion and Cover designer tool for Facebook, twitter,Youtube, Linkdin,
Google+ and about Me profiles.Fotor provide basic editing where you can
crop, rotate, enhance color and do some enhancements, also it has many
kind of effects, frame and stickers which are able to you photos, Apart
from editor there is Collage maker, Card Maker, and Cover designer tool
for social media. You can save your photos without logging into the
site.
Ipiccy කියන්නේ තවත් එක් Online පින්තුර සංස්කරණය කිරීමට හැකි ප්‍රසිද්ධ වේබ් අඩවියකි. අනෙක් ඒවායේ වගේම මේකෙත් Basic Tools
සේරම තියෙනවා. ටිකක් වැඩිදුරට සංස්කරණය කරනවනම් Clone, Curve, Drawing
tool, liquify, සහ burn tool වැනි උපාංග සපයා ඇත. තවද Photo Effects,
Stickers, Frames, Textures, සහ Painting tool ඔබේ පින්තුරයට ලේසියෙන්ම
එකතු කර ගත හැකිය.මෙහිදී register වීමෙන් පසුව පින්තුර save කිරීම කල
හැකිය.
Ipiccy is another
famous online photo editor which makes photos looks great with many easy
to use tools, apart from basic editing it has many advance editing
tools like Clone, Curve, Drawing tool, liquify, and burn tool. It
provides many adjustments, color enhancement and filter tools.It also
has different kind of Photo Effects, Stickers, Frames, Textures, and
Painting tool somewhat like Pixlr, you can’t save any editing or photos
without registering to the site, you need to create an account in order
to save photos in your computer.
මෙතනින් යන්න
Befunky Online පින්තුර සංස්කරණය තවත් වෙබ් අඩවියක්ය. PicMonkey සහ Fotor
සතුව ඇති පරිදිම මෙහිදීත් සුවිශේශි ගුණාංග රැසක් ඔබට සපයා ඇත. එහෙනම්
මේකත් ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැනේ අනිත් ඒවා වගේම තමයි. Photo Effects, Stickers, Frames, Textures, සහ Painting tool ඔබේ පින්තුරයට ලේසියෙන්ම එකතු කර ගත හැකිය.මෙහිදී register වීමෙන් පසුව පින්තුර save කිරීම කල හැකිය.
BeFunky is another free and easy to use online photo editor which has features like PicMonkey and Fotor
enables good experience in photo editing. There are multiple kinds of
tool available like basic editing tools, lots of awesome effects,
frames, many types of text effect with large numbers of font family and
hundreds of Goodies.It has also a collage maker tool where you can make
collages from your Facebook photos or uploaded images, many type of
templates, lots of background effects, text and goodies which are able
to make your collage looks awesome. You can save your edited photos even
without login to the site, a registered user can save their uploaded
and edited photos in their account.