Posted by : cristiano Fans
Saturday, December 14, 2013
ගිනි ගින්දර වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...
තාම දන්නේ නැද්ද ඕනෙම මොනිටර් එකකින් 3D ෆිල්ම් බලන විදිය...ඇයි තවත්
බලාගෙන ඉන්නේ...නිකන් මොකටද සල්ලි ගෙවලා 3D ෆිල්ම් බලන්න යන්නේ...ගෙදරම
ඉදන් තමන්ගේම මොනිටර් එකේම බලන්න 3D...මේකට CRT,LCD,LED ඕනෙම එකක් ඔට්ටුයි
කරලා බලන්නකෝ....
ගිනි ගින්දර
වගේ ඕනෙම moniter එකකින් 3D බලන්න...