Posted by : cristiano Fans Friday, December 13, 2013

ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්

තම පරිගණකය හැකර්වරුන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් ආරක්ෂා කර ගැනීම සදහා ඔබ කවුරුත් වාගේ විවිද ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නමුත් ඔබ බොහෝ දෙනෙක් තමන්ගේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව පිළිබද වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. සමහර විට එය එසේ සිදුවනු ඇත්තේ ස්මාර්ට්ෆෝනය යනු ඔබේ ලිපිගොනු, පින්තූර, වීඩියෝ හා අනෙකුත් දෑ ගබඩාකර තබන පාරම්පරික දෘඩාංගයක් නොවන නිසා වෙන්නට ඇති. නමුත් අද වන විට ස්මාර්ට්ෆොන්ස් බාවිතා කර බොහෝ දෙනෙක් තමන්ගේ පුද්ගලික තොරතුරු මෙන්ම තමන්ගේ ව්‍යාපාරික තොරතුරු පවා තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ගබඩා කර තබාගන්නවා. ඉතින් එවැනි තොරතුරු වෙනත් අයෙකුගේ අතට පත්වුවහොතින් ඔබට පුද්ගලිකව මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද පාඩු ලැබීමට අවදානමක් තිබෙනවා.

ඔබ ඔබේ පරිගණකයේ ආරක්ෂාව ගැන සිතනවා මෙන්ම තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාව ගැනත් සිතා ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවානම් ඔබට පුළුවන් ඔබේ ස්මර්ට්ෆෝනය ආරක්ෂාකරගන්න. මේ ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිලිබදවයි. ඉතින් මෙම කරනු වලට අමතර ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව අදහස් ඔබ සතු වේනම්, ඔබට පුළුවන් comment එකක් ලෙසින් ඔබේ අදහස් අනෙක් පාඨකයින් සමගින් බෙදාගැනීමට.

press here

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -